Sep 26, 2011

ආදරේනම් මට එපා...









හඳවතේ පොපියන සිතු විලි
සිර කරන් අකුරු තුල
OL,AL සහ තවත්
ආදරේ නම් මට එපා
තව කරන්නට වැඩ ඇත බෝහෝමයක්...

උපාදිය හා සහතික මිටි ගනන්
ලඟ ඇතත් සුරකිව
දින සති මාස අවුරුදු ගෙවුනද නොදනුවත්වම
ආදරේ නම් මට එපා
තව කරන්නට වැඩ ඇත බෝහෝමයක්...

රැකීයාව ඉහලටම
ගත මනා ඇති නමුත්
ආදරේ නම් මට එපා
නිමා වී ඇත නොදනුවත්වම
තාරුණ්‍යයේ සොඳුරු කඩ ඉම...

No comments: