May 14, 2013

7 හමාරයි...









ලොකු පිඟානක
රතු කැකුළු
පරිප්පු
පපඩම්...
මොනවද තිබුනේ.. ?
හරි පුදුමයි...
දන්නේම නෑ...
ඉවර වෙලා...
එක තමයි
හලෝ....
හෙට කතාව
මොකක් වෙයිද..?

3 comments:

nadeeka dilshan said...

ගොඩක් දෙනාට වෙන දෙයක්.හොද ගෑලපුමක්

සිතුවිලි පවුර.. said...

ඒකතමයි හලෝ....

ප්‍රණීත් කෝසල said...

දහස් ගනන් හැටළු, ප්‍රශ්න හිස දරා
හිත සැහල්ලු කර ගන්නට
රූපවාහිනිය ඉදිරියේ
නමුත් ඒ පැය දෙකත් ජීවත්වෙයි
නයට ගත් ප්‍රශ්න වැලක පැටලී