Sep 26, 2011

සෙබලකුගේ බිරිඳ...








නිදි බරව දඟලන,
ඔය නෙතු තුල,
සිනහවක් කුමකටද ?
අරමුනක නිමේෂය,
නිදහසේ සේයාව විය.

ඔබ,අද නැතත් මා ලඟ.
දේශයේ අභිමානය,
මම ලදම් ඔබේ නම්න්,
මල් නොපිපුනත් මා හඳ තුල,
සැනසෙන්නම් ඔබේ නමින්............

No comments: