Sep 26, 2011

හා හා බලාගෙන......







තාර පාර දිග
පාට පාට
කඩ සල් පිල් සෙවනැල්ලේ
ගිනි සුලඟින් දුවිලී ඇවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ
දැවෙයි මලේ.......

No comments: