Sep 26, 2011

මත් වතුර.....







පිලිකා ලෙඩ රෝග
බොහෝ ඇති බව
දකින ඇසේන හැම විටද,
සිතන්නේ මම,
ආයේනන් බොන්නෑ කවදාවත්ම..

නගින විට මිල ඉහලට
දැනේන විට අඩුවන බව පිචිචීයක්
සිතන්නේ මම
ආයේනන් බොන්නෑ කවදාවත්ම...

ඇසේන විට පාටීයක හඬ
බොඩීපිට් හෝ හොස්ටල්
පිනට ලබුනු නිසාමත් නොව
පොඩී අඩියක් දැම්මාට
සිතන්නේ මම,
ආයේනන් බොන්නෑ කවදාවත්ම..

ගිනිමැල බඉට් බොන්ගෝ හඬ
සුමිතුරු කතා සිනහව කට කොනක
දැම්මත් ගිනි වතුර සැන්ටින් එක්ක
එලියට එනකොට එන්නේ
බඩ පනුවොත් එක්ක
බුදු අම්මෝ
සිතන්නේ මම
ආයේනන් බොන්නෑ කවදාවත්ම....

No comments: