Mar 29, 2020

විභාගෙට ලියන්න උත්තර






















01. ආදර වෙළෙදපොල

ආදරය ලැබීමට හා දීමට කැමැති ජොඩුවක් මුන ගැසෙන ඔනෑම තත්වයක් මෙලෙස හදුන්වයි. 

02. ආදර තැරැව්කරු

ආදරය කිරීමට අපේක්ෂා කරන දෙදෙනෙකු මුන ගස්වන්නා මෙලෙස හදුන්වයි.

03.ආදර හිඟකම

විවාහයේ හෝ ප්‍රේම සම්බන්ද තා තුල තමන් අපේක්ෂිත් ආදරය නොලබීම මෙලෙස හදුන්වයි.

04.ආදර අවශ්‍යයතා හා වුවමනා

විස්තර කල නොහැක

05.ආදර ප්‍රචාරණය

ප්‍රී ශුටින් මෙලෙස හදුන්වයි

05.ආදර ටෙන්ඩර් කැදවීම

මංගල දැන්වීමක් පත්තරේ පල කිරීම මෙලෙස හදුන්වයි.

06.ආදර ඒ කාදිකාරය

එක කොල්ලෙකුට කෙල්ලන් කිහිප දෙනෙකුම ආදරය කිරීම මෙලෙස හදුන්වයි

07. ආදර කතිපයාදිකාරි තරගය

එක කෙල්ලෙකුට වැඩි කොල්ලන් පිරිසක් ට්‍රයි කිරීම මෙලෙස හදුන්වයි.

08. ආදර බාල භාණ්ඩ

දික්කසාද වු අය මේ යටතට අයත් වෙයි.

09. ආදර විශේෂිකරණය

වඩිපුර බූට් කෑම මෙලෙස හදුන්වයි

10. ආදර ආවස්ථික පිරිවැය

විවාහවිම නිසා, ඊලග හොදම කෙනා අහිමි වීමේ කණගාටුව මෙලෙස හදුන්වයි

11.ආදර බෝනස්

හනිමුන් ළමුන් ලැබීම බෝනස් වන අතර නිමුන්ණු ලැබිම ඩබල් බෝනස් වෙයි.

12.ආදර අවම හා ඉහළ මිල තීරණය

දෑවැද්ද සම්බන්ද, වටිනාකම තීරනය ගැනීම මෙයට අදාල වෙයි.





13.ආදර වෙළෙද බලපත්‍රය

විවාහ සහතිකය මෙලෙස හදුන්වයි

Mar 28, 2020

කොරොනා සහ ඇය

බොරුද මං කියන්නේ..

මෙච්චර දි‍යුණු ඉතාලියෙත් 
කොරෝනා පාලනය කර ගන්න
 බැරි වෙලා තියෙන්නේ 
අපේ රටේ උන් ඉහේ ඉන්න/ඉදපු 
නිසා කියලා හිතෙන්නේ මට විතරද?

දර්ශනී මැඩම්..

සැරි සරන විට රසට දැනුන, ඇහුන වදන් පෙළක්..

https://www.youtube.com/watch?v=oVRr2uRkkWA&fbclid=IwAR2O1qoKuB3pIJiaX1YeX46j5bYa02KZBuC7wLSAc-I3k536JPFxjfF3Gl8&app=desktop