Jun 12, 2012

යෞවනේ මත්වෙන්න.....













මල් යහනේ සැතපෙන්න
රස පහස විඳගන්න
ඉඟ නෙරීයේ දැවටෙන්න
පුළුලුකුලේ සැඟවෙන්න
තව තවත් ලංවෙයන්
කිටි කිටියේ ලංවෙයන්
රෝස තොල් සිපගන්න
ආදරේ කිමිදෙන්න
යෞවනේ මත්වෙන්න.....