Jan 8, 2013

අම්මේ....












  මෝරා වදින සඳ
  ගත සිසිල තෙමමින්
  මේ රැයත් ගෙවන්නම්
  පුන් සඳක් දකින්නට
  ඔය උකුල මත අම්මේ....



මදු...

2 comments:

ප්‍රණීත් කෝසල said...

හැමදාම අමාවක නැහැනෙ..

Unknown said...

මාර කවියක්නෙ අම්ම ගැන ලියපු