Jan 7, 2013

දැන් කාලේ.....










කිරි සුවඳ ඇතිමුත් මුව
චණ්ඩි කමක් ඔළුව පිරිලා
හැඩ වෙනුවට දැලි රැවුලේ
පරුෂ වචන මුව පිරිලා
එල්ලෙන තාලෙට කලිසම
සිගරට්ටුව යාළුවෙලා
අම්මා තාත්තා වැඩිහිටියන්
මැන්ටල් ගානට දාලා
හිස් ඔළුගෙඩියත් එක්කම
තමන් පොරක් බව හිතලා....

4 comments:

Unknown said...

ඒක නං ඇත්ත

Unknown said...

ඒක නං ඇත්ත
-ඇවිත් යන්න හතරවරම්-

සිතුවිලි පවුර.. said...

කාලෙත් එක්ක හොඳ දේවල් නැතිවෙනවනන් දුකයි.....

ප්‍රණීත් කෝසල said...

අනේ කාලේ වනේ වාසේ කීවලු