Nov 28, 2012

පැය 3 ක් ගෙවූ අසීරුව...













හිතට එන්නැති
කාලය යන්නැති
මූසල බව වැඩි වුනී
එහෙට පෙරලති
මෙහෙට පෙරලති
කුරුටු ගෑවෙමි
චිත්‍ර ඇන්ඳෙමි
නමුත් නැත ලකුණු
මේ IT පේපරයක්නේ

4 comments:

රතීගේ දිනපොත said...

දෙයියනේ එහෙමත් උනාද.. ඇයි හත්ඉලව්වේ කොම්පියුටරයක් මවුස් එකක් ඇඳලා රප ටිකකින් වත් පුරවා ගන්න බැරි වුනාද කොලේ..


නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

සිතුවිලි පවුර.. said...

ලබන පාරනම් පාඩම් කරනවා....
ගොඩක් ස්තුතී....

මම ඩුමාංජරිය said...

IT කියන්නේ ලේසි එකක්නෙ... නේ....
අකුරුත් දෙකයිනෙ.... නේ....
ඒත් වයර් ගොඩයි නෙ....නේ....
පැටලෙන්නෙ ඒක නිසා වෙන්න ඇති නෙ....නේ....

මම ඩුමාංජරිය said...

කියන්න ලේසි එකක්නෙ......නේ.....
අකුරුත් දෙකයිනෙ .....නේ.....
ඒත් වයර් ගොඩයි නෙ.....නේ.....
පැටලෙන්න ඒක නිසා වෙන්න...නේ.....
ඇති නෙ....නේ.....