
නුබකීවා
නුබ හිරු
මම සඳ හාවී
අයදුවා හිරු
ගන්න හිමිකම
මම සඳ හාවී
අයදුවා හිරු
ගන්න හිමිකම
සඳ හාවීගේ
මකන්න තනිකම
සඳ හාවීගේමකන්න තනිකම
දැනිනී සඳ හාවිට
කොමළ කම
ආදරයේ උණුසුම
නමුත් පෙන්නුවා
ආඩම්බරකමක් අහිංසක
දින රෑ ගෙවුනී
හිරු නිසල විය
පුරුදු අහස මට හිමි විය
තරු කුමරී
හිරු සිප ගතෙමි
කදුළ
සඳ හාවිට උරුම විය.....
5 comments:
ලස්සන නවි පෙලක්...
මේ වර්ඩ් වෙරරිෆිකේෂන් එක අයින් කරා නම් ලොකු පහසුවක් වේවි කමෙන්ට් කරන කෙනාට...
ගොඩක් ස්තුතී...
හරි මම වෙනස් කරන්නම්
ලස්සන පද පෙලක්,
හැම දෙයක් කරත්ත රෝදෙ වගෙ මල්ලියෙ.....
ඇත්ත..අත්දැකීම්,මතකයන් ජීවිතය ජීවත් කරනවා....
Post a Comment