Nov 1, 2012

සිත් තැවුල...









 




නුබකීවා
නුබ හිරු
මම සඳ හාවී
අයදුවා හිරු
ගන්න හිමිකම
සඳ හාවීගේ
මකන්න තනිකම
සඳ හාවීගේ
දැනිනී සඳ හාවිට
කොමළ කම
ආදරයේ උණුසුම
නමුත් පෙන්නුවා
ආඩම්බරකමක් අහිංසක
දින රෑ ගෙවුනී
හිරු නිසල විය
පුරුදු අහස මට හිමි විය
තරු කුමරී
හිරු සිප ගතෙමි
කදුළ
සඳ හාවිට උරුම විය.....

5 comments:

රතී, said...

ලස්සන නවි පෙලක්...

රතී, said...

මේ වර්ඩ් වෙරරිෆිකේෂන් එක අයින් කරා නම් ලොකු පහසුවක් වේවි කමෙන්ට් කරන කෙනාට...

සිතුවිලි පවුර said...

ගොඩක් ස්තුතී...
හරි මම වෙනස් කරන්නම්

මම ඩුමාංජරිය said...

ලස්සන පද පෙලක්,
හැම දෙයක් කරත්ත රෝදෙ වගෙ මල්ලියෙ.....

සිතුවිලි පවුර said...

ඇත්ත..අත්දැකීම්,මතකයන් ජීවිතය ජීවත් කරනවා....