සිතුවිලි පවුර.....
අයාලේ යන සිතුවිලි වලට වැට බඳින තෝතැන්න.........
Pages
සිතුවිලි
ඔබ ඔබව හදුනා ගත්තද? Did you recognize yourself?
Sep 13, 2012
සොදුරු සිතුවම......
සඳ වටා තරු තනි රැක්කා
රැය පුරා රැහැයියන් ගී කීවා
මල වටා බඹරුන් පෙම් බැන්දා
සිත එදා තනියම දුක් වින්දා
තරු දිළෙයි පුර හඳ නැගෙයි
රැය ගෙවෙයි නව හිරු එබෙයි
හඳ මල් පිපෙයි සිත පිරෙයි
දින සති දුවයි මසකුත් ගෙවෙයි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment