Jul 27, 2012

අසරණ මගේ සිත...













ලබාගන්නට මගේ සිත
දැවටුනත් ලඟ අවට
තෙපලුවත් බොලද වදන්
ගෙනාවත් දුක් පොදි වැලක්
කෙසේනම් බෙදන්නද මගේ සිත
නොරිදෙන්න බඹරුන්ට
අසරණයි මම යලි යලිත්
දිවි කතරේ හැමදාමත්

1 comment:

මම ඩුමාංජරිය said...

නුඹ බඹරුන්ට නොරිද්දෙව්වාට
බඹරු නුඹට රිදවනබව නොතේරේද නුඹට