Jul 16, 2012

ඉතිං අවසරයි සමුගන්ට නුඹෙන් මට........











ඇගේ නෙතු බර වී
සිහිනයත් බොඳ වී
මුනිවත රකින විට
පැය කීපයක නිමේෂය
දැනුනී ආත්මීය දඩුවමක්
ගැහැනියකගේ දුක් අඬහැරය
ඇතිකලා හඳවතේ මළ ගම
   තෝරන්න ජීවිතය
   තෝරන්න ආදරය
   තෝරන්න ඇල්කොහොල්
තීරනය නොම දෙන්න දුක් තවත්
ඉතිං අවසරයි
සමුගන්ට නුඹෙන් මට
ඇල්කොහොල්

No comments: