Jul 30, 2012

පොඩි එකී....



















අහස තරම් ආදරේ කලත්
ජීවිතය මෙන් රැක බලා ගත්තත්
කෙසේ නම් නුඹ හුරතල් කරන්නද?
කෙසේ නම් නුඹ සිඹ සනසන්නද?
මහා සමාජයක් අප දෙස
බලන්නේ පහන් සිතුවිල්ලෙන් නොව
ඒත් මගේ දුවේ නුඹ
තාමත් පොඩි එකී මට....

6 comments:

Anonymous said...

ඇත්ත !!!

මම ඩුමාංජරිය said...

සමාජය අපේය....
අපි සමාජයේය.....
සියල්ලටම අපිද වැරදිකරුවෝ වෙමු

සිතුවිලි පවුර.. said...

සහතික ඇත්ත,
අපිට සමාජයක් හඳන්න බැරිවෙයි....
ඒත් අපිට වෙනස් වෙන්න පුලුවන් නම්.....

Salamuthu Pinna said...

ඒත් මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති
එකම දේත් වෙනස් වීමම තමඊ...

Salamuthu Pinna said...

ඒත් මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති
එකම දේත් වෙනස් වීමම තමඊ...

සිතුවිලි පවුර.. said...

උත්සහ කලොත් පුලුවන්....