Jul 1, 2012

හැරි බැලීම........















ගත්තෙමි තීරණය
හැර යන්න ජීවිතය
හැර යන්න ආදරය
සැබවින්ම වැළපුනා ඇය
සිහිසුන්ව නෙතු බරව
ආඩම්භරයි මට
නැති වුනත් මනුබවය
මොර දී පැවසුවා ඇය
එන බවට සුර ලොවට
දින 7ක් ගෙවු විගස
අමතකයි සිදු වු දෙයම.........