Dec 27, 2011

ලංකාවේ ප්‍රථිඵල....









ගොනුකර කරුණු
කෙටි සටහන් පොකුරු
සැරසුණා අපිත්
තරණයකට කඩුළු
පොදිකන සිතුවිලි
යට කර අකුරු
නොනිදන නෙතේ
තුටු කදුළක් නැතිදෝ

සිහිනය සිතේ
සරසවියට ගොඩ වෙන්ට
ප්‍රථිඵල වුනේ
දුප්පත් අපි නැති වෙන්ට
රජ පුටු වලට
S 3 ඇති, බව ඇත්ත
දුප්පත් වුන්ට
කැඳවත් නැද්ද

ආශ්චර්යයට දුන්
ප්‍රථිඵල රටට
ආවා ජයට
එක පිට එක
කණ පිටට
ජිවිත එක්ක
කරණා සෙල්ලම ගජය
ලොක්කගෙ සිතුවිල්ල
Privet යුනිසිටිය

මැතිවරණයේ
ප්‍රථිඵල නම් අකුරටය
විභාගයේ
ප්‍රථිඵල නම් හකුරටය
වැරැද්ද වුනේ
Computer එකේමය
කවුරු හරිද
මේ ලංකාවේ හැටිය...

2 comments:

මාධව විදුරංග said...

xmaru kawi tika! :D :D :D mee lankawanee! oona deyak wenna puluwan!

word Verification ain karahankooo! loku deyak! comment karaddi epa wenawanee bn!

Anonymous said...

ප්‍රභාකරන් නැති එකේ අඩුව !