
සයමාසික
අවසානයකෙටි සටහන්
පොකුරු බැඳන්
තනි වෙන්නට
Library
නිදි මරන්න
රීඩිමේ
1st Class එකේ
සිහිනය හිස
මල් පිපෙන්න
ජීවිතේ
ලඟ ලඟ එයි
කඩ ඉම අපේ
සරසවි අපේ ජීවිතෙ..
Library
නිදි මරන්න
රීඩිමේ
1st Class එකේ
සිහිනය හිස
මල් පිපෙන්න
ජීවිතේ
ලඟ ලඟ එයි
කඩ ඉම අපේ
සරසවි අපේ ජීවිතෙ..
2 comments:
ඉවරායි........
මලේ විභාගෙ ඉවරායි................
හිරු එබෙන තුරු
ඇස අවිදි කර
libryeee
පිටු අතර තනිවුණු
පැය 3ක් යුධ වදින්නට
දුක් දුන්න
ඒ කඩ ඉම
දැන් අහවරයි...
Post a Comment