Oct 11, 2011

කවුන්සිල්







සිසුන් අතර
එක සිසුවෙක්
අන් අයගේ
නියෝජිතයා
පිහිටුවා සංවිධාන
බිහිවේ
නායකයින්
රැස්වීම්,උද්ඝෝෂන වර්ජන,
ඇතමුන්ට
හිසරදයක්
කවුන්සිල් කරනවුන්ට
පිස්සු පිස්සු
තව පිරිසක් සිනා නගයි
භාරගත්තේ වගකීමකී
අනුන්ගේ
කුණු අදීමට
තැලී පොඩි වී
එපා වු කල කවුන්සිල්
බැන වදී අන් අයට
එපා වීමකි කවුන්සිල්
ගත්තේනම් වගකීමක්
කළ යුතුය
කවුන්සිල්
ඇයි අප විතරක්
සිතතී වගකීම ගත්තෝ
එලෙසම නොව
කල යුතුය අප
සැමට ඒත්තු ගන්නමු
වටිනකම කවුන්සිල්
එවිට ඉතිං
හැරයන්නන්
හැලී ගොසින්
ඉතිරී වේවි
දිරි ඇත්තෝ
ඔවුන් සමඟ
එක්ව එතිං
දිනමු දිනමු
හෙට වෙනුවෙන්.............


සඳවී (.com)

No comments: