Oct 5, 2011

අලංකාරයි සංගක්කාර










නැගෙන
ප්‍රීතී ගෝෂා හඬ
කියන්නේ
තවත් දිනුමක් බව
නායකත්වයේ
අපුර්වත්වය
පෙන්නුවා
ලොවට ඔබ
ව්කට්ටුව
පිටු පස සිට
රකින්නේ
කඩුල්ල
පමනක් නොව
ශ්‍රි ලංකා නාමයයි
ඔබ
අලංකාරයි
සංගක්කාර

No comments: