Aug 12, 2015

අරුම පුදුම ඉස්කෝලේ......



වැඩ කරන විට තමයි හිතෙන්නේ අයෙත් ඉස්කෝලේ යන්න, කැම්පස් එකේ කොච්චර නිදහසේ හිටියද කියලා.ඔහොම කල්පනා කරන විට තමයි හිතුනේ මේ ඉස්කෝලේ ගැනත් මොනවා හරි ලියන්ට ඕන කියලා.තමන්ව අඳුර ගන්න කැමති හැමෝටම මේ ඉස්කෝලේට එන්න පුළුවනි.වයස ප්‍රශ්නයක් නෑ. වැරදිලා හරි එන්න හිතුනොත් මේ අංකයට කතා කරන්නකෝ 077-2 154 354.

2 comments:

වැව් ඉස්මත්ත said...

මදි මදි තව විස්තර ඕනෙ

වැව් ඉස්මත්ත said...

මදි මදි තව විස්තර ඕනෙ