May 9, 2013

ඔය දෑස් හින්දා....








සුසුමකට කතා  
කල හැකි නම්
නෙතු අඟට  
සිත්තම් කල හැකි නම්
සිත තුලට 
පිටපත් කල හැකි නම්
කියයි නුඹ නැතිව   
දුක් විදිනා තරම්......