සිතුවිලි පවුර.....
අයාලේ යන සිතුවිලි වලට වැට බඳින තෝතැන්න.........
Pages
සිතුවිලි
ඔබ ඔබව හදුනා ගත්තද? Did you recognize yourself?
Apr 21, 2015
කදුළු මතකයන්........
ජීවන සොඳුරු සිතුවම්
දුටිමි සිරි යහන් ගැබ තුල
ඉටුවිය නොසිතු ලෙස
අහස උස අපේක්ෂාවන්
හදවතේ සතුට පිරි ඉතිරිය
මොහොතකටවත් නොසිතුවමි
වැහි කඳුළු කැට සැඬ
පෙරලවන වග මිහිතලය
දෑස හැර කියන්නටවත් පෙර
මෙ ලොවෙන් මා සමුගන්නා බව....
1 comment:
වැව් ඉස්මත්ත
said...
ලස්සනයි
April 21, 2015 at 5:25 AM
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
1 comment:
ලස්සනයි
Post a Comment