
නුබකීවා
නුබ හිරු
මම සඳ හාවී
අයදුවා හිරු
ගන්න හිමිකම
මම සඳ හාවී
අයදුවා හිරු
ගන්න හිමිකම
සඳ හාවීගේ
මකන්න තනිකම
සඳ හාවීගේමකන්න තනිකම
දැනිනී සඳ හාවිට
කොමළ කම
ආදරයේ උණුසුම
නමුත් පෙන්නුවා
ආඩම්බරකමක් අහිංසක
දින රෑ ගෙවුනී
හිරු නිසල විය
පුරුදු අහස මට හිමි විය
තරු කුමරී
හිරු සිප ගතෙමි
කදුළ
සඳ හාවිට උරුම විය.....





