Apr 1, 2016

ගන්දබ්බයකුගේ පාපොච්චරණය..

















පෙරුම් පිරුවත් හිරු දකින්නට 
නුබේ කුස තුල විගසිනේ....
කතුරු, හැඩතල දරුණු ආයුධ 

මගේ ගෙල සිඳ වෙන් කලේ....
ගලන රුදිරයේ රතු කදුළු මගේ 

නුබේ සුසුමට මුසු උනේ....
ගැහැනියද හරි මිනිහෙක්ද හරි 

කවුරුන්ද හරි මට නොතෙරුනේ....
මිනිසකුගේ අසරණ කමට 

මිනිසකුයි හෙට නැති වුනේ....