Jan 9, 2016

අත් වින්දොත් දිනක...

 


















කිටි කිටිය හඬ පටය
නගයි ජීවිතයේ තරම
ඇස උඩ යට යවා
නටයි අවසාන නැටුම
බිදු බිදුව කිදා බැස
පන පොවයි සේලයින් කදුළු කැට
නොඇසුනත් මුලු ලොවට
මොරදී කියයි සිත
මිය දෙන්න නොහැකි බව...