Sep 21, 2015

මතක සිත......















හද විලම 
පුබුදු කල
පිපි කුසුම 

ඔබම විය.....

නෙතු අතර 
රැඳුණු රුව 
සැම දිනම 
මගෙම විය......