Aug 20, 2013

නුඹ හින්දා....












දැනෙනවා මට
මගේ හිත තුටින් බව
දැනෙනවා මට
මම හුස්ම ගන්නා බව
දැනෙනවා මට
මම ජිවත් වන බව...