May 14, 2013

7 හමාරයි...









ලොකු පිඟානක
රතු කැකුළු
පරිප්පු
පපඩම්...
මොනවද තිබුනේ.. ?
හරි පුදුමයි...
දන්නේම නෑ...
ඉවර වෙලා...
එක තමයි
හලෝ....
හෙට කතාව
මොකක් වෙයිද..?

May 9, 2013

ඔය දෑස් හින්දා....








සුසුමකට කතා  
කල හැකි නම්
නෙතු අඟට  
සිත්තම් කල හැකි නම්
සිත තුලට 
පිටපත් කල හැකි නම්
කියයි නුඹ නැතිව   
දුක් විදිනා තරම්......