Feb 20, 2013

ලාභයි ලාභයි.....










O/L කොල්ලෝ කෙල්ලෝ
අරුත නොඳත් ආදරයක
මිල හැඩවුනු මල් පොකුරක්
පොතින් පොතට මාරු කරණ
දැන් කාලේ වැලන් ටයිම්......