Nov 28, 2012

පැය 3 ක් ගෙවූ අසීරුව...













හිතට එන්නැති
කාලය යන්නැති
මූසල බව වැඩි වුනී
එහෙට පෙරලති
මෙහෙට පෙරලති
කුරුටු ගෑවෙමි
චිත්‍ර ඇන්ඳෙමි
නමුත් නැත ලකුණු
මේ IT පේපරයක්නේ

Nov 1, 2012

සිත් තැවුල...









 




නුබකීවා
නුබ හිරු
මම සඳ හාවී
අයදුවා හිරු
ගන්න හිමිකම
සඳ හාවීගේ
මකන්න තනිකම
සඳ හාවීගේ
දැනිනී සඳ හාවිට
කොමළ කම
ආදරයේ උණුසුම
නමුත් පෙන්නුවා
ආඩම්බරකමක් අහිංසක
දින රෑ ගෙවුනී
හිරු නිසල විය
පුරුදු අහස මට හිමි විය
තරු කුමරී
හිරු සිප ගතෙමි
කදුළ
සඳ හාවිට උරුම විය.....