Sep 13, 2012

සොදුරු සිතුවම......














සඳ වටා තරු තනි රැක්කා
රැය පුරා රැහැයියන් ගී කීවා
මල වටා බඹරුන් පෙම් බැන්දා
සිත එදා තනියම දුක් වින්දා

තරු දිළෙයි පුර හඳ නැගෙයි
රැය ගෙවෙයි නව හිරු එබෙයි
හඳ මල් පිපෙයි සිත පිරෙයි
දින සති දුවයි මසකුත් ගෙවෙයි