Aug 16, 2012

ජය වේවා,,,,,,,,,















සැප පුටුවට ඉව අල්ලන
මනාපයට යුද්ධ වදින
බෝතලයට කඩේ යවන
බාර් එකේ ලයිෂන් එක
හොර කොටයේ ෆමිට් එක
ගුණවතාගේ අහින්සකම
දුප්පතාගේ අසරණකම
බිය වද්දා උදුරා ගන්නා
සාදාරණ කමේ ඉහල
පුංචි රටේ මැතිවරණය......