May 24, 2012

රවලවත් යන්න.................













හිස මත මාහා ලොකු බරක්
හරියට ලෝකේම ඔළුව උඩ වගේ
මොන දේ කෑවත් බිවත්
 හරියට හෝන්තු මාන්තු වෙලා
කියන්ට බැරි පාලුවක්
හරියට ලෝකෙටම
ඉන්නේ මම විතරයි වගේ
ඔයාගේ එක වචනයක්
මුළු ලෝකේම හම්බුනා වගේ...................

May 8, 2012

out දැට්











තැලෙන පංදු කෙළිය ගැන
සීරු මරුවෙන් ඕවර් කඩුළු තුල
බලිය ගෙන මුව තඩිය
කකුල ගෙන අහසට
රටේ කොදු නාරටිය
තපී රූකඩ පෙට්ටියට එබී ගෙන